ග්‍රීස්ටින්වල බහා පාකිස්තානයේ සිට ගෙන් වූ බ්‍රවුන් ෂුගර් හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රේගු ආදායම් අධීක්ෂණ බළකාය ඔරුගොඩවත්ත රේගු අන්ගනයේදී අද අත්අඩංගුවට ගත්තේය. එහි වීදි වටිනාකම රුපියල් සිය කෝටියකි. පාකිස්තානු ජාතිකයෙක් කොළඹ ව්‍යාපාරිකයෙක් හා වාප්පු ලිපිකරුවෝ දෙදෙනෙක් අත් අඩංගුවට ගැනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ බඩුද මේ? (නි)
හෙරොයින් හලාල්ද? (නි)
පකිස්තාන් මිනිහා සිංහලද ? (අ)
අනිවාර්යෙන්ම මේකට දේශපාලකයෙක් හවුල් ඇති. (නි)
කොහොමත් එයාලගේ ප්‍රධාන අදායම් මාර්ගය ඕක තමයි (නි)
ඕක එලියට ගියා නම් ජීවිත කීයක් නම් ඕකට ඇබ්බැහි වෙනවද? (නි)
තව ටික දවසකින් ඕව එළියේ, (අ)
මේ කුඩු තොගය අල්ලා ගත් ශ්‍රී ලංකා රේගුවට ජාතියේ ප්‍රණාමය. මේ දේ නවත්වන්න පුළුවන් එකම කෙනා අපේ ගරු ගෝඨාබය රාජපක්ෂ මැතිදුන්ට පමණි .තුන් සිංහලයම නැති වෙනවා නැතිනම්. මේ පිලිබදව ඉක්මන් තීරණ ගැනීමට අපේ රජය පියවර ගත යුතු වේ (අ)
මෙවැනි මුදලින් වටිනාකමක් ඇති දෙයක් ගෙන්නන්නේ කාගේ හරි උදවුවක් ඇතුවය.මෙම තැනැත්තා ගේ නමට මිට පෙරත් කිසියම් බඩු තොගයක් ගෙන්වා ඇත්තේද, එසේ නම් එම දිනයේ රාජකාරි යෙදුනු රේගු නිලදාරීන් කවුරුන්දැයි සොයා බැලිය යුතුය. (නි)
පකිස්තානුවන් සමග නිදහස් වෙළඳ ගිවිසුමකට ගියොත් කොහොම හිටීද? (නි)
තුන් සිංහලයම එකතු වෙලා ජාති බේද නැතුව කරපු වැඩක්. පෝරකයට යවන්න අවශ්‍ය නැහැ. මේ අයටම උරන්න දෙන්න ........... (නි)
හැම ජාතියක අය වැරදි කරනවා. අපට කියන්න තියෙන්නේ පරික්ෂණය මැදින් කරන්නේ නැතුව මුල සිට පටන් ගන්න (නි)
දැන් ඉතින් ඕකට අයිතිකාරයොත් නැති වේවි.ටික දවසකින් අල්ලපු බඩුත් නැතිවේවි. එහෙම වේවිද? (නි)
මරණීය දණ්ඩනය හොද වැඩියි.ඊට වඩා හොද දඩුවමක් නැද්ද. (නි)
මත්කුඩු වලට පෙළඹෙන බහුතරයක් අපේ අහිංසක සිංහල මිනිස්සු. කොපමණ දැනුවත් කළත් පිළිගන්න පාටකුත් නැතිතරම්.මෙහෙම ගියොත් සටනකින් තොරවම අපි පරාජය වේවී.මේ මහා කුඩු කන්දරාව අල්ලාගත් නිලධාරීන්ට ජාතියේ උපහාරය. (නි)
පුලුවන් නම් මේකෙන්වත් හොයාගන්න මේකට සම්බන්ධ දේශපාලුවො කව්ද කියලා.ඒවා රටට එළි කරන්න ලංකාදීපයට හැකියාව ලැබේවා. (නි)
ගරු ගොඨාභය මැතිදුනි සිංහල ජාතිය වද කිරීම සදහා ගබ්සා පෙති මත් කුඩු රට තුලට ගෙන එම වැඩිවී ඇති බව මගේ හැගීමායි (අ)
බහුතරයක් කුඩු ගේන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
අහවල් මන්ත්‍රීතුමා දැන් ලංකාවට ඇවිත් නේද ඉන්නේ? (නි)
ඕවට කතා කරන්න එපා. කවුරුත් ජාතිවාදය පටන් ගනීවි (නි)
අපි දන්නවා මොන ජාතියේ අයද ඔය ජරාව ගේන්නේ කියලා. (නි)
හා හා ... ඕවට අත තියන්න එපා. ඕවා හලාල් කරලා තියෙන්නේ. (නි)
කෝ අර උලමලා? (නි)
කිරිපිටි බීම සහ මත් කුඩු පානය අතර දැන් වෙනසක් නැහැනේ. (නි)
රොහාන්,හීනයක්වත් දැකලා දොඩවනවද? (නි)
මගේ බදු මොකද කියන්නේ (අ)
ජයනි, උණසන්නිපාතය හැදිලා දොඩවනවද? (නි).
අපි නම් නැ ඕවට.(අ)
හෙරොයින් ජාවාරම කර න්නේ මොන ජාතියේ කට්ටියද කියල රටම දන්නවා.තව මානව හිමිකම් ගැනයි කතාව.(අ)
ෂියා කරුවන්ගේද නැතිනම් සුන්නිගේද (අ)
රජයෙන් මේ වැඩ නවත්තන්න වැඩ පිළිවෙලක් නැද්ද (දී)
දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනූ ලැබූ විශාලතම මත් කුඩු තොගය වන රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 100ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30) ඔරු ගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය. (දී)
අනේ මගේ රට (දී)
අල්ල ගත්තු උදවියට දෙවියන්ගේම පිහිටයි .බුදුන්ගේ සරණයි (දී)
අපේ දරුවන්ට රටක් ඉතිරි කරන පාටක් නම් නැහැ මේවා කාටද කියන්නේ. (දී)
මේ ආකාරයෙන් තව කොපමණ මත්ද්‍රව්‍ය රට තුලට ගෙනෙනව ඇත්ද? මේ වගේ අපරාද වලට සම්බන්දවන හැම කෙනෙකුටම තරාතිරම නොබලා මරණ දඩුව දී එය ක්‍රියාත්මක කල යුතුය. (අ)
මේ යක්කු දියවැඩියා කාරයෝ වැඩි කරනවා. (අ)
එක පැත්තකින් කුඩු ගෙනත් බෙදාහරිනවා. අනිත් අතට වඳ බෙහෙත් පොවනවා. යමක් කමක් තේරෙන අය ටික රට අත්ඇරලා යනවා. රටේ ඉතුරු වෙලා ඉන්න ටික පුංචි පවුල රත්තරන් කියලා ඉන්නවා (නි)
අර අහවල් මන්ත්‍රීතුමා දැන් ලංකාවේ නේද ? නරකද එයාගෙනුත් මේ ගැන අදහස් විමසුවොත්? (නි)
මේවට වගකියන්න ඕනෑ ජාතිකයන් රටට එන එක නැවැත්තුවා නම් හොදයි. (නි)
ලංකාවේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කාලය දැන් එලඹ ඇත. කව්රු කළත් අපරාධයට සරිලන දඩුවම දියයුතුමය. විශේෂයෙන් පකිස්ථානයෙන් එන බඩු භාණ්ඩ දැඩි පරික්ෂාවට ලක්කළ යුතුයි. (නි)
මෙයාව තියන්න වටින්නේ නැහැ කරලා තිබෙන දේට (නි)