IMG-LOGO

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිවෙලා

(නිමල කොඩිතුවක්කු)

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී  පැවසීය.

බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස කයිවාරු ගසන වීවීඅයිපී සමාජවාදීන්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තබුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදීම මෙම අපහාස සිදුකිරීමට හේතුවී ඇතැයිද 60 වන “සක්වල” වැඩසටහන යටතේ ලක්ෂ පනහක් වටිනා බස් රථයක් හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු පැවසීය.



අදහස් (18)

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිවෙලා

කාවින්ද Wednesday, 04 January 2023 07:43 PM

ඉදිරි මැතිවරණ වලදී ඔබ බලවේගයට, තුන් වන බලවේගය වීමට සටනක් දෙන්න වන හැඩයි.... ඒ සඳහා උපක්‍රමශීලී වන්න.

:       10       37

SUNIL MILANO Wednesday, 04 January 2023 08:27 PM

මෙයාට කොහොමටත් ජලභීතිකාවක් තියෙනවා... ජනාධිපති, අගමැති භීතිකාව මෙයා හැමදාම විපක්ෂ නායකයා....

:       3       9

සෙනෙවිරත්න Wednesday, 04 January 2023 08:59 PM

ඔය බස් දෙන මහා පරිත්‍යාගශීලි වෙස්සන්තර ටයිප් එකේ දානපතියො කවුද කියල රටට හෙලි කරන්න. යක්කුන්ගෙන් උදව් අරගෙන ඔව කරල බිලිපුුද විදියට දුප්පත් අයගෙ රීරි මාංශය දෙන්න වෙයි. සීනි බදු සහන ලබාගත් දාන පතියො අමතකද?

:       3       5

සෙනෙවිරත්න Wednesday, 04 January 2023 09:01 PM

බස් දෙනකං ඔය පාසල් වලට වැසිකිලි හදල දෙන්න.

:       3       9

විපුල Wednesday, 04 January 2023 09:04 PM

අම්මෝ මම බයවෙච්ච පාර, චූත් ගියා.

:       3       10

SISIRA Wednesday, 04 January 2023 09:07 PM

සජිත් භීතිකාවක් කිසිවකුට නැත. ජනතවට ඇත්තේ දේශපාලන වෙනසක බලාපොරොත්තුවක් පමණි.එය විපක්ෂය බලයට ගෙන ඒම නම් නොවේ

:       3       6

මහසෙන් Wednesday, 04 January 2023 09:22 PM

විපක්ෂයේ ඉදන් වැඩ කරන්න පුලුවන් නම් ආන්ඩු බලයක් දෙන්න කියන්නේ මොකට ද? වැඩේ ට වඩා කයිවාරු නම් තියෙනවා.පැහැදිලි .රටේ මීලග පාලකයා ඔයාවත් ඔයාගේ ගෝලයෝ රොත්තවත් නෙවේ.ඔයත් මමත් වයෙන් වගේම රදල මානසිකත්වය උපරිම තියෙන මෙතෙක් කල් හිටපු අයගේ දිගුවක් පමනයි .

:       3       6

Chandra Wednesday, 04 January 2023 09:27 PM

එහෙමයි, වෙන්න ඉන්න ජනාධිපති තුමනි .

:       5       3

වීරවිජේ Wednesday, 04 January 2023 10:43 PM

සජිත්ගෙ අම්මගෙ වියදං තාම දරන්නෙ රටේ ජනතාව.. පුතා ඉන්දැද්දි.. මෙයා එනවා රට හදන්න..

:       3       10

විජේ Thursday, 05 January 2023 02:53 AM

ජලභීතිකාවට එහා ඉතිං.......... වැඩිකල් නොගිහින් ටෙනිසන් කුරේගෙ අඩුව පුරවයි වගේ......

:       3       10

Jayalath Thursday, 05 January 2023 04:42 AM

මට හිතෙන විදියට නම් කාගෙකාගෙත් සුන්දර කතාව විතරයි

:       3       7

දාස Thursday, 05 January 2023 05:46 AM

අපට නම් පේන්නෙ ජ වි පෙ භිතිකාව තමයි හැම පක්ෂයටම ඇතිවෙලා තියෙන්නෙ කියලා. ඒක හොදටම පේන්න තියෙනව. ස ජ බෙ වෙනම කතිකයො වෙන්කරල තියෙනව ,එහි මුල් තැන ඉන්නෙ කිරි හරක් සොයිසා. හැබැයි ජ වි පෙ ට විරුද්දව අවුරුදු 32 පෙර සිදුවුන , රැස් ගිය, පිලුන් වෙච්ච දෙයක් හැරුනු කොට විස්වාසනිය දෙයක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බෑ.

:       7       7

Bamunuarachchi Thursday, 05 January 2023 08:07 AM

අහන්න දෙයක්ද ජලභීතිකාව වගේම සජිත් භීතිකාවත් දරුණුයි.. නම ඇහුවත් පිස්සු ඩබල් වෙනවා.

:       3       9

BamunuarachchiThursday, 05 January 2023 10:19 AM

අපට ඇතිවුනේ භීතිකාවක් නොවෙයි හිරිකිතයක්...

:       2       6

Haramanis Thursday, 05 January 2023 11:38 AM

අනේ අපිටනම් ගැටලුවක් නෑ

:       2       3

රසික Thursday, 05 January 2023 12:16 PM

වෙබ් වලින් නම් ජවිපෙ තමයි එක!

:       0       1

fairoos Thursday, 05 January 2023 12:31 PM

මේ වෙලාවේ දේශපාලකයන්ගෙන් නිකන් හම්බවෙන ඕන එකක් ජනතාව භාරගන්නවා.ඉතින් බයියන්ට ඕක රිදෙනවා තමයි

:       0       0

Athula Friday, 06 January 2023 11:50 AM

අනේ පලයන් බං යන්න... උඹ අවොත් උඹේ ගෑනිගෙයි අම්මගෙයි විකාර බල බල ජනතාවට වෙන්නෙ එදා වගේ කුණුහරපෙන් බැන බැන ඉන්න අපි දන්නවනේ උඹලගේ කෙරුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site