මොන තර්ජන ගර්ජන ආවත් මහින්ද රාජපක්ෂ මහතා කිරුළපන මැයි රැලියට සහභාගී වන බව බැසිල් රාජපක්ෂ මහතා බෙන්තර පැවති ජන හමුවක දී පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු

“අපි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන. සමහර අඩුපාඩු ගැන කිව්වාම අපිත් ඒවට වග කියන්න ඕන” යනුවෙන්ද පැවසීය

DSC_0783 DSC_0785 DSC_0789