ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ බාලක බාලිකා වයස් කාණ්ඩ කේවල චෙස් තරගාවලිය අද (15) සිට 17 වැනිදා දක්වා මාතලේ කි‍්‍රස්තු දේව බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග, ලේකම් එම්.ජී. විමලවීර, තරග ලේකම් කේ.ඩබ්ලිව්.ඞී,සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. වයස 12න් පහළ 13න්, 15න්, 16න් පහළ බාලක බාලිකා වශයෙන් තරග ඉසව් දහයක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර ප‍්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පිළිවෙළින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමේ. මෙම තරගාවලියට සහභාගි වන සියලූම පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය පාසල් නිල ඇඳුමෙන් සැරසී කී‍්‍රඩා කිරීම අනිවාර්ය වේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමස්ත ලංකා වයස් කාණ්ඩ චෙස් තරග අද සිට