මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය තීරණය කර ඇත.
මෙවර මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් ඉදිරිපත්වීමට සිය පක්ෂය සූදානම්ව සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ විවිධ බලවේග එක්ව එම පෙරමුණ කඩාකප්පල් කළ බවත් ජනතා සේවක පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්දික පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! එහෙම කරන්න හොඳ නැහැනේ. (නි)
මට මේවට හිනා යනවා (නි)
අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදයට හිතැති හා ජනතාව රවට්ටමින් මාධ්‍ය සංදර්ශන පවත්වන අයවලුන් පරාජය කරන්නට දේශපාලයේ පරිණත සෝමවංස අමරසිංහ මහතා සහ එම ජනතා සේවක පක්ෂයට අපි සහයෝගය දෙන ගමන් සුබපතනවා. (නි)
ගරු සෝමවංශ සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ මහින්ද මහතාගේ සන්ධානයට එක්වන ලෙසයි. (නි)
ඔබේ පක්ෂය විශ්‍රාමික ජනතාව වෙනුවෙන් පෙනීසිටීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා (නි)
දැන් මොකද යු.එන්.පී. එකට බනින්නේ? (නි)
අවුරුදු ගානක් පක්ෂයේ ඉඳලා දැන් මොනවාද කරන්නේ? (නි)
හොඳයි එහෙනම් එහෙම කරලා බලන්නකෝ (නි)
පුළුල් පෙරමුණකින් ඉදිරිපත් වෙන්න හිටියා නම් කොහොමද කඩාකප්පල් වුණේ? (නි)
අපිට නම් අතීතය හොඳට මතකයි (නි)
නියමයිනේ! (නි)