පුත්තලම  අරැල්මිගු  ශ්‍රී  මුත්තුමාරිඅම්මාන්  කෝවිලේ  වාර්ෂික ගිනි පෑගීමේ  උත්සවය  සමඟ  කිරි කල පුජා  පෙරහර   13 දා උදෑසන පුත්තලම නගරයේ වීදී සංචාරය කළේය.

රටට  ප්‍රදේශයට  ශාන්තියත් කාලයක් උදාවී ,  නිස කලට වැසි වැස  සාමය , සතුට  සෞභ්‍යාය ගෙන එන  ඉදිරි කාලයක් උදා වේවායි ප්‍රාර්ථනයෙන් මෙම කිරි කල පුජාව පවත්වන ලදී . 

01[1] 02[2] 03[1] 04[1] 05[1] 06[1] 07[1] 08[1]