ගාල්ල නියාගම හොරංගල්ලේ අඹුසැමි යුවලක් අද අළුයම කපා කොටා ඇතැයි ද සැමියා එතැනම මියගොස් ඇතැයි ද පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ බිරිය ඇල්පිටිය රෝහලෙන් කරාපිටිය රෝහලට මාරුකැර යැවූ බව රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්! (නදී)
ආණ්ඩුව වෙනස් වුණා කියලා මෙවැනි ප්‍රවෘත්තිවල නම් වෙනසක් දකින්නට නැහැ කොයි කවුරු මොනවා කිව්වත්.(ම)
ඉතාම කනගාටුයි (නදී)
දෙවියනේ! බිරිදට ඉක්මන් සුවය පතමි (නි)