ඇමෙරිකාවේ හූස්ටන් ලෝක සිනමා හා වීඩියෝ නිර්මාණ පිළිබඳ අන්තර් ජාතික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රචාරක දැන්වීමට හිමි වූ ප්ලැටිනම් රෙමි සම්මානය දිනූ දොස්තර කපිල සූරියආරච්චි සෞඛ්‍ය ඇමැති විසින් කටුනායකදී අද පිළිගත්තේය. ක්ෂය රෝගය වැළැක්වීම සඳහා ඔහු විසින් මේ දැන්වීම නිර්මාණය කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මොනතරම් මේ වගේ දක්ෂ අය ලංකාවේ ඉන්නවද ඔබට අපගේ සුබ පැතුම්.
ඩොක්ටර් ඔබ විශිෂ්ඨයි.
මාලනීට මොකක්ද මෙතන තියෙන සම්බන්ධය. ලකුණු දාගන්න නේද ආවේ.
ආඩම්බරයි. සුබ පැතුම්.
අනිත් වෛද්‍යවරුන්ටත් මෙය ආදර්ශයක්වේවා....
වෛද්‍ය කපිල උබේ කාර්යය විශිෂ්ඨයි. ඔබ බොහෝ දක්ෂතා ඇත්තෙක්.
බොහොම ආඩම්බරයි. සුබ පැතුම් !!!!!!!!!!!
අන්න දොස්තරලා. ස්ට්‍රයික් කර කර ඉන්නෙ නැතිව රට වෙනුවෙන් යමක් කරන්න ඔබට ජය.
වෛද්‍යතුමනි. ඔබට ජාතියේ ප්‍රනාමය. ඔබවන් බුද්ධිමතුන්ගේ සේවය ලක්මවගෙන් ගිලිහී නොයාමට පාලකයන්ගේ දෑස් විවර වේවා.
වෛද්‍යතුමනි, ඔබ වැනි අය රටට සම්පතකි. මෙවැනි අගනා වටිනා දේ කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
සතුටුයි
අපි ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා.
රට ඔබ ගැන ආඩම්බරයි. සුබපැතුම්.
ඔබ අපට ආදර්ශයක්. අපේ සුබ පැතුම්.
සුබ පැතුම්. තව තවත මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. !
ඔබට සුබ පැතුම් මහත්මයාණනි !
අර දොස්තර සංගමයෙන් ආවෙ නැද්ද. පැහැදිලිවම ඉරිසියාව
සුභ පැතුම්
වෛද්‍යතුමනි, ඔබට සුභ පැතුම්