
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී අද (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණතුංගල වැටිච්ච තැන, බැංකු හොරා කියල කිව්වෙ බොරුවටද එහෙනම්, එහෙම කියපු කතා වලට රැවටිල ඡන්දෙ දීපු අයට දැන් අනේ මෙයා නෙවෙයි බැංකු හොරා කියල කියනවද?
හරි ඔයා එන්න, අපිත් සුදුසු පිලිතුරුක් ඔයාට දෙන්නම්
මේ අහන්න සීයේ, ඔයාගේ වටේ ඉඳගෙන ඔයාගෙන් වරප්‍රසාද ලබන බලු මැක්කො වගේ ඔවුන් තමයි ඔයාව අවුස්සන්නේ, එහෙම නැතිව රටේ මිනිස්සුන්ට නම් ඔයාව තිත්තවෙලා ඉන්නේ. හොඳයි ඔයා සුදුසු වෙලාවක උත්තර දෙන්නකෝ . අපිත් ඔයාට " හොම්බෙන් යන්නම " සුදුසු පිළිතුර දෙන්නම්... ඔය තැන තැන බොරුවට කෑ ගහ ගහ, බොරු කිය කියා ඉන්න වෙලාවේ නරකද අංගොඩ පිස්සන් කොටුවට ගිහින් ඔයාගේ මොලය පරික්ෂාකර ගත්තොත්?
ජනපති සටනින් රනිල් ඉවත්වෙයි. පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්....!
ඉදිරියේදී ජනතාව සුදුසුම පිළිතුර දෙන්න සැදී පැහැදී සිටී. එතෙක් ඉවසන්න.
මුංම එකතු වෙලා 2019 දී හිල් තියෙන ව්‍යවස්ථාව ක් හදලා දැන් ඒ හිලෙන් රිංගලා රටේ ජනතාව ගේ මුදල් නැවතත් කාබාසිනියා කරන්නයි හදන්නේ මේවා අනුමත කරන මොලේ කලඳක් නැති එවුනුත් රටේ ඉන්න එකයි කරුමේ
ඕකත් පැරදිලාම විශ්‍රාම ගියානම් හරි .වැඩිම වාර ගණනක් පැරදුනු අපේක්ෂකයා
මිනිස්සු මොනවා කීවත් මේවගේ දක්ෂ බුද්ධිමත් ජනාධිපති කෙනෙක් ලංකාවේ බිහිවෙලා නෑ. මේ පාර රනිල් දිනනවා කව්රු මොනවා කීවත් කියලා වජිර මහත්තයා කියනවලු.