සාම්බ්‍රානි යැයි කියමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනා මත් කුඩු ග්‍රෑම් 10 බෝතල් 75000ක් රේගු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශය මගින් පෑලියගොඩ රේගු භාණ්ඩ අංශයේදී අද (8) අත්අඩංගුවට ගැනිණි.
මරදාන සමාගමක් ඉන්දියාවේ මදුරෙයි සිට මෙම මත්කුඩු ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැයේ දරුවන්ට මත් කුඩු පොවන මෙම නරුමයින්ට එල්ලුම් ගස නියම කළ යුතුයි. (අ)