ඔබ විනෝද චාරිකාවල නිරන්තර යෙදෙන අයෙකු නම් ඔබත් මේ දෙය දැක ඇතිවාට සැක නැහැ. මේ වීඩියෝව ඇත්තේ රොක් බැලන්සින් පිළිබඳවයි. රොක් බැලන්සින් යනු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද වැඩි වශයෙන් නියුතු ක්‍රියාවකි. දිය ඇළි ආශ්‍රිතව දැකිය හැකි මෙම ක්‍රියාව ඉතා නිරවුල් මනසක් සහ පැහැදිලි අවධානයක් අවශ්‍ය තත්ත්වයකි. මේ නරඹන වීඩියෝවේ මෙම ක්‍රියාව සිදු කරන්නේ සෙන් ගුරුවරයෙකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd