උතුරු මහ ඇමැති පදවියට පත් කැර සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සී වී විග්නේශ්වරන් මහතාගේ ද උතුරු පළාත් ඇමැති මණ්ඩලයේ හා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම පිළිබඳ සකාච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අරලියගහ මන්දිරයේ මහිනද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළේය.
උතුරු මැද ආසන 37න් 30ක් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය.
විග්නේෂ්වරන් මහතා ලබන සඳුදා (07) අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවෙලා මොනවා කියන්නද? (දී)
කිසිම විශ්ව විද්‍යාලයකින් කිසිම විද්‍යාවකින් කිසිම දර්ශනයකින් බිහිකළ නොහැකි සුවිශේෂී බුද්ධිමත් නායකයෙක් බිහිවී ඇත. ඔහු කිසිදිනෙක, කිසිවෙකු තේරුම් නොගනු ඇත. එනිසා පරාජය කිරීමටද නොහැක(දී)
මොනවද කොන්දේ ගාන්නේ? (දී)
හොද හමු වීමක් (දී)
මමනම් හිතුවෙම ජයලලිත නෝනා හොයාගෙන ගිහින් දිවුරයි කියල (දී)
සියලු දෙනාගේ මතකයට සිංහල අපිට වඩා යුද ජයග්‍රහණයේ වාසි දෙමළ මුස්ලිමි ඔබටයි යුදයේදී දිවි පුජා කළේ බංඩ ලා අප්පුහාමි ල රත්නායකලගේ නියමමම සිංහල කොල්ලො ඒ අස්සේ වෙනත් අය ඉතාම අතලොස්සයි(දී)
දැන් වත් තේරුන එක හොදයි ඉදිරියේදීත් ඔය විදියටම වැඩකරන්න. (නදී)
කොයි රටෙන් ද දන්නේ නැහැ කිව්වේ ගිහින් හම්බවෙන්න කියලා ? (දී)
"උතුරු මැද ආසන 37න් 30ක් දිනා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමත් විය." උතුරු මැදින් දෙමළ ජාතික සන්ධානය ඡන්දය ඉල්ලුවේ කවද්ද?? (දී)
උත්තරා ඔබේ වදන් පෙලට මම ගරු කරමි. බමුණු තනි ඇස ඇස් දෙකට වඩා තියුණුය. දෙමල අය තම ජාතියට මුල්තැන දුන් පළමු අවස්ථාව මෙය නොව. "සිංහලුනේ එක් වව් අපටත් රජෙක් පහළවී ඇත. (නදී)
ඒක නම් ගොඩක් හොදයි. පස්සේ හරි ඇත්ත තේරුම් ගත්ත එක. (නි)
කවුරු කොහොම කිවුවත් අාර් සම්බන්ධන් මහතා රාජ්‍යතාන්ත්‍රික සබදතා අැති ඉතා හොද නීතිගරුක මිනිසෙක්. (නි)
[බමුණු තනි ඇස ඇස් දෙකට වඩා තියුණුය.] එහෙමද ඉගෙනගෙන තිබෙන්නේ. ඇස් දෙකක් තිබෙන්නේ කන් දෙකක් තිබෙන්නේ ඇයි කියා දන්නවද? පුලුවන් නම් උත්තර දෙන්න. (නි)
දෙමල ජාතිය කියලා වෙනසක් නැහැ රටට සේවය
[සම්බන්දන්ලා දන්නවා හැම සැරේටම වඩා හීන් සැරේ හොඳා කියලා] ඒගොල්ල වැඩකරන්නේ හෙට ලැබෙන ලාබෙට නොවෙයි අවුරුදු 25 කින් ස්ථිරවම තම ජාතියට ලැබෙන ලාබෙට. (දී)
මොකෝ මෙයාලගේ සැර බාලවෙලා (නි)
ධනවාදී ආරම්භයක් (නි)
මේ මිනිස්සුන්ට කොච්චර දුන්නත් ඕක කරනවා. උපදෙස් වලට පිටින් යන්න බයයි. ඒ වගේම ජාතියට ආදරෙයි. අපේ මිනිස්සුන්ට තමා රට ජාතිය කියලා වටිනාකමක් දන්නේ නැත්තේ. දැන්වත් ඉගෙන ගන්න තියෙන්නේ. (නි)
ඔන්න ඔහොම ඇඳුම වෙනස් කළා වගේ අදහසුත් වෙනස් කළොත් දෙගොල්ලටම හොඳයි. (නි)
ලංකාවේ ජනාධිපති ඉන්නේ ශ්‍රී ලංකාවේ බවත් ඉන්දියාවේ ඉන්නේ ලංකාවේ නායකයෝ නොවන බවත් මතක තබා ගත යුතුයි. (මෙය ජනාධිපති යනුවෙන් අදහස් කලේ මහින්ද රාජපක්ෂ මහතා නොව පත්වූ හා පත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරුන් හෝ වරියන්ය) (නි)
ඔන්න ඔහොම ඉමුකො හැමදාම (නි)
එයාලට දැන්වත් තේරුම් ගන්න වෙනවා.අනිත් වැඩත් ඔය විදියටම යයි (නි)
ඔය විදියට එනවා නම් හරි හොදයි (නි)
2/3 තියන එකේ ඕකෙන් ඔය ඔක්කොම අහෝසි කරල දාන්න වුණත් පුළුවන් නේද? (නි)
නියමයි (නි)
ඇති යන්තන් ඔතනට ආවා.ජනාධිපතිතුමා, ඔබට් සියල්ල දිනන්න පුලුවන් (නි)
මහින්ද මැතිතුමනි, ජාතිවාදීන් සහ කපටි දේශප්‍රේමීන්ට නොරැවටුනොත් ඔබතුමා තමා සදහටම ලංකාවේ ජනාධිපති!! (නි)
හොඳ ආරම්භයක් වේවා! (නි)
හැබැයි පුතෝ අපිට මන්නාරම් පැත්තේ තියෙන අර තෙල් නිධි ටික ඕනෑ හොදේ (නි)
කෙසේවෙතත් ජනාධිපතිතුමා හොද සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි (නි)
බමුණු, උත්තරා ප්‍රශ්නය දැක්කේ ඇස් දෙකෙන්මය. ඔබ ඇයගේ ඇස් දෙකම තනි ඇසකට සමානව දැකීම ගැන මා කණගාටුව ප්‍රකාශ කරමි. ඇස් දෙකක් සහ කන් දෙකක් අත්තේ ඕනෙම දෙයක් සාවදානයෙන් ඇසීමට සහ දැකීමටයි. (බමුණු පනින්නට පෙර සිතා බලන්න)(නදී)
බොහොම හොඳ තීරණයක්. (නි)
ඇටුවන් බැහැපු අදහස් වෙනස් කරන්න බැහැ. (නි)
අන්න එහෙම එන්න (නි)
ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීලා පස්සේ රටේ නීතියට පිටුපාන්න එපා.ඔලුව උදුම්මවා ගන්නේ නැතුව රටට දමිළයනට සේවයක් කරන්න (නි)
සම්බන්ධන් මහත්තයෝ, රණවිරුවෝ දිවිපුදලා බේරාගත් රට ,සිංහල ,දෙමල,මුස්ලිම්,මැලේ, බර්ගර් අපි සැවොම සාමයට නිදහසට කැමැතියි. අපිව ජාතිවාදය ඇතිකරලා වෙන්කරන්න හදන්න එපා (නි)
මෙහෙම දෙමළ හා සිංහල දේශපාලකයෝ එකට වැඩකරනවා නම් කොච්චර හොදද රට වෙනුවෙන් (නි)
මේ එන්නේ මොන උපක්‍රමයක් හිතේ තියාගෙනද දන්නේ නැහැ. විමසිල්ලෙන් ඉඳලා බලමු. (නි)
උත්තරා, ඇසක් ගලවලා තිබෙන විට තවත් හොදින් පෙනෙනවා කියනවා වගෙයි (නි)
සම්බන්දන්ලා දන්නවා හැම සැරේටම වඩා හීන් සැරේ හොඳා කියලා. (දී)
ඒත් සිතකින් නොවේ. මුහුණෙන් ඒ බව පේනවා (නි)
රටකට ගිය කල
කවුරු ආවත් ජනාධිපතිතුමාගෙ කනෙන් රිංගනවා බොරු (නි)
පේනවද නියම නායත්වය කියන්නේ කුමක්ද කියලා? (නි)
කෝ මේ විදේශ තානාපතිවරු........? (නි)
ජනපති තුමනි ඔය අයගේ විස දල කඩන්න .(දී)
එනපොට හරි නැහැ. බලා ගෙනයි (දී)
සම්බන්ධයක් ඇති කරගනිමු (නි)
මේ කුමන දොරින්ද එන්නේ? (නි)
අනිත් අය කෙසේවෙතත් ඔය ඇත්තාව නම් අතේ දුරින්ම තියාගන්න කියලයි මම නම් කියන්නේ (නි)
ශ්‍රී ලංකාව තමිල් නාඩු කොටසක් නොවන බව වටහාගත්ත එක ලොකු දෙයක්.(නදී)
සම්බන්දන් මහතාට රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධික්‍රම පිලිබදව එතරම් අවබෝධයක් නැතුවා වගේද?(දී)
සම්බන්දන් මහතාට රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධික්‍රම පිලිබදව එතරම් අවබෝධයක් නැතුවා වගේද?(දී)
ඒ පාර මොකාටද එන්න හදන්නේ?බලාගෙන ජනාදිපති තුමනි....... පොටෝ එකේ ඉන්න කෙනයි, මෑරිච්ච කෙනයි දෙන්නම විස්වාස කරන්න බෑ.....(නදී)
මෙයාලා එක්ක අතේ දුරින් වෑඩ කරන එක තමා හොද...... වෑඩිය අත දෙන්නත් එපා.... අත පහුරු ගාන්න, සපාකන්න ඉඩතියෙනවා....(නදී)..
මේදෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ ජාතියට අදිනවා අනික් කෙනා තමන්ගේ පරපුරට අදිනවා දෙන්නම එකයි.(නදී)
ගෙදරට ආවම බුලත් විටක් වතුර වීදුරුවක් දෙන එක සිරිත නේ...කෝ මේ මස්සිනාල?(දී)
මෙයා ගාවත් කෝටි ගානක් සල්ලි තිබුන නම් පිළිගන්නේ වැඳලා පාවඩ දාලා(නදී)