
(යොහාන් භාසුර)
අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අරණායක, සුනන්ද රඟහලේ පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සදහන් කළාය.
දීර්ඝ කාලයක සිට කළ උත්සාහයෙන් නිසි තැනට ඇවිත් තිබෙන අතර රට නිවැරදි මාවතට ගත යුතු බවත් සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් සිටිය හැකි රටක් නිර්මාණය කිරීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.
ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කිරීම සහ වැරදි නිවැරදි කරීමේ කටයුතු කළ ද එය ආණ්ඩුවකට පමණක් කළ නොහැකි බවත් රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතු බවත් අග්රාමාත්යවරයේ වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොස කියනනේ රටට හොඳම සේවයක් කළ ආයතනයක්. පසුගිය වසරවල එහි නවීකරණය වූ ශාඛා විවෘත වෙලා තියෙනවා. එය තව තවත් දියුණු තත්ත්වයකට පත් කළහොත් සමාජයටම ලොකු මෙහෙවරක් කළ හැකියි. දේශපාලනය පමණක් නොව නිළධාරීන් ද අවංකව වැඩ කළ යුතුයි.
මොනවා කිව්වාත් මාතර සමුපකාරය පාතාල සභාපතිගෙන් ගලවාගන්න නෑ. මොකද මාතරින් ඉල්ලා අසාධාරණයට කතා කරන ඇමැතිලාට සල්ලි විසිකරපු හින්දා කියලා මිනිස්සු කියනවා
හැම සමුප කාරයක්ම පිටුපස බාර් එකක් සමඟ මසාජ් කිලික් එකක් දානවා. පහුගිය ආණ්ඩුවල එවුන්ට ඇඩෙන්ඩ.
සුද්ධ කල වියලි හාල්මැස්සන් කිලෝ එකක මිල 4,000ක් විතර , ටිකක් අඩු කරලා දෙන්න බැරිද?
පෙරට ඇවිත් දික්කරගෙන ඉන්න. ඉබේම හම්බුවෙයි...
ඔය ඉස්සරහම පේලියේ කෙරවලේ වාඩිවෙලා ඉන්න, අළුපාටට හුරු නිල්පාට සාරියක් ඇඳන් ඉන්න මෙනවිය වහාම අගමැතිණියගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට වාර්තා කරන්න ! මේක අගමැතිනියගේ රාජ්‍ය නියෝගයක් !
ගැණු ටික දැක්කම, අගමැතිනියගේ මුනේ තියෙන හිනාව ! හරියට හසානා සේගු ඉසඩීන්ව දැක්කා වගේ !
අපේ කොඩියේ පාටමයි, සමූපකාර කොඩියේ තියෙන්නෙත්.. නැද්ද හරිනි?