IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සමූපකාර නමින් ඇරැඹූ හොර ආයතන වලට වැඩ වරදින හැඩ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අනීතික ලෙස  සමූපකාර නමින් ස්ථාපිත කර ඇති මූල්‍ය ආයතන ගැන පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ග්‍රාමීය බැංකු වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට රජය අවධානය යොමු කර තිබෙනවා.

සමූපකාර ග්‍රාමීය බැංකු ණය දෙන සමිති හාරදාස් ගණනක් තිබෙනවා. මේවා එකිනෙකට වෙනස්. තැන්පතු බාර ගැනීම සඳහා සමූපකාර පනතේ තිබෙන වගන්තියක් භාවිත කරමින් තැන්පතු එකතු කිරීම් කරනවා.ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයක් නැතුව ලංකා බැංකුවටවත් ශාඛාවක් පිහිටුවන්න බෑ

.සමූපකාර නමට මුවාවී මේ කටයුතු කරනවා.පුද්ගලයන්ට තැන්පතු බාරගන්න සමිති හදන්න බෑ.ව්‍යාපාරික වුවමනා සඳහා සමූපකාර නම අවභාවිතා කරනවා නම් අප ඊටත් පියවර ගන්නවා.මේවා සුද්ද කරලා ජනතාවට වඩා හොඳ ග්‍රාමීය බැංකු පද්ධතියක් අප නිර්මාණය කරනවා යැයි අමාත්‍යවරයා කීය.



අදහස් (1)

සමූපකාර නමින් ඇරැඹූ හොර ආයතන වලට වැඩ වරදින හැඩ

සමුපකාර අමාත්‍ය තුමාගේ අමාත්‍යාංශයේ ලිපිනය ලබාදෙන්න Friday, 11 July 2025 10:52 PM

විවිධ සේවා සමුපකාර සමිති පිළිබඳවත් සොයාබලනවා නම් ඉතාමත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site