(යොහාන් භාසුර)
සංචරණ සීමා පැනවීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා දිවයින පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1,500 ක් පමණ ක්‍රියාත්මක වන්නේ යැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
‘කොවිඩ් 19’ වයිරසයෙන් සහ ගං වතුරෙන් ආපදාවට පත්වූ ජනතාවට සමූපකාර හරහා සහන භාණ්ඩ මලු ලක්‍ෂ 7 ක් පමණ ප්‍රදානය කර ඇති බවත් ජනතාවට තව දුරටත් සහන සැළසීමට රජය කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ඉන්නෙ විරුවගෙ සහන මල්ල එනකන්
සංචරණ සීමා අවුරුද්දක් විතර දාන්න බලාගෙන ඉනනවද දන්නේ නහැ
දැන් සංචරණ සීමා ඉවරයිනේ... ලබන සැරේවත් බලමුකෝ...