15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය. අපහරණය කළ බව කියන ව්‍යාපාරිකයා රිමන්ඩ් ගත කර ඇත.