IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාමාන්‍ය පෙළ විභාගය කල්යයි?

(යොහාන් භාසුර)

මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව මේ වන විට සති දෙකකින් ප්‍රමාද වී ඇති බව කී අමාත්‍යවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාව තව දුරටත් ප්‍රමාද වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

විභාගය දෙකක් අතර මාස තුනක පමණ කාලයක් තිබිය යුතු බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද එම කාලය ලැබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

සාමාන්‍ය පෙළ විභාගය කල්යයි?

චන්දන Monday, 13 March 2023 04:16 PM

ලයිට් බිල වැඩි කරන්න තිබුණු වුවමනාව මේ ප්‍රශ්නය විසඳන්න නැහැ. හැම ආණ්ඩුවම අධ්‍යාපනය ට දීපු තැන ඕක තමයි.

:       1       5

අහිංසක Monday, 13 March 2023 05:08 PM

සංගමේ එවුන්ට දරුවෝ යවන්න පුද්ගලික පාසල් තියෙනවා.... ගෙවන්න සංගමේ සාමාජිකයින්ගේ මුදල් තියෙනවා. සාමාන්‍ය දුප්පත් දරුවන්ට දෙයියෝ ඉන්නවා නම් දෙයියන්ගේම පිහිටයි. තමන්ගේ බඩගෝස්තරය හදාගන්න රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට විනකටින සැමටත් ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අයටත් උපදින කිසිම ආත්මයක මානසිකත්වයක් නොලැබේවා...!

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site