(යොහාන් භාසුර)
සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිමෙන්තිත් මිල අඩු කරයි
Pradeep Kumara Tuesday, 04 October 2022 04:20 PM
950ට තිබුන සිමෙන්ති කොට්ටයක් 3000ට වැඩි කරලා 100ක් අඩු කලාම ජනතව හුරේ දායි
Bandara Tuesday, 04 October 2022 04:24 PM
1000ට තිබුණු සිමෙන්ති 3,000 කරලා 100 අඩුකලාම ඡන්දෙ දෙයි කියලා හිතුවාද?
ravin Tuesday, 04 October 2022 04:25 PM
මේ ළඟදි නේද රුපියල් 300කින්ද කොහේදෝ වැඩි කළේ..? නියම ගණන හැදිලා නැද්ද? කැරකියන් බර කරත්තේ කැරකියන්...
de silva Tuesday, 04 October 2022 06:26 PM
3000 ඒකෙන් 100 අඩුවුණා කියලා වැඩක් තියෙනවද?