(යොහාන් භාසුර)
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි
මහසෙන් Tuesday, 20 June 2023 08:23 AM
සිමෙන්ති කොට්ටයක් 500/= කින් වැඩි කරයි. මුදලාලිලාට සියලු ආරක්ෂාවයි රැකවරණයි!!!
Aravinda Monarawila Tuesday, 20 June 2023 08:26 AM
පිනාට ලෝකේ වටේ රවුම් ගහන්න සල්ලි හොයලා දෙන්න බදු ගහපල්ලා
Nimal Tuesday, 20 June 2023 12:17 PM
ජාවාරම්කාරයෝ දැන් කොට්ටයක මිල 1000 කින් වැඩි කරයි
de silva Tuesday, 20 June 2023 08:57 PM
මිල වැඩි කලොත් සේ එක බහිනව , එවිට බදු ආදායමත් අඩු වෙනව , සිමෙන්ති , යකඩ , මිල අඩු කරන්න එවිට මිනිස්සු ඉදිකිරිම පටන් ගනිවි
Lalla Wednesday, 21 June 2023 07:46 AM
ඉදිකිරීම් නැවතිලා රැකියාවලට තිත. ඒක උඩට බදුත් වැඩිකලාම හරි... ආයෝජන ප්‍රවර්ධනය කියන්නේ තියෙන ටික නැතිකිරීම?