පාදුක්කේ වටරැක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ආ ලොරියක කුඹුක්දැව, කැටයම් කළ දැව හා බීරළු තොගයක් කොට්ටාව පිවිසුමේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
පොලීසිය විමසූ විට රියදුරු පවසා ඇත්තේ ‘සිමෙන්ති කණු වගයක්‘ ගෙන යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදෘෂ්‍යමාන බලවේගයක් ඇති ඒ කණුවලට. (ස)
නැහැ. සංජීවනී ඒ දකුණේ ආස්චර්ය වෙන්න ඇති. (ස)
මොන මෝඩයෝ රැලක්ද අධිවේගයේ යන්නෙ. පරිස්සමින් ගාලු පාරෙන් යන්න එපාද? (ස)
කබරගොයත් තලගොයා වෙන ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ සිමෙන්ති කණු දැව කණු වෙන එක සුළු දෙයක්නේ. (ස)