
(අංජුල මහික වීරරත්න)
සාමදාන විනිශ්චයකාර නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරුවන් සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පිළිගැනීමක් ලබා දෙන ලෙස සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, සෑම සමථකරුවෙකුම ඔහුගේ ධුර කාලය තුළ අදාළ සමථ මණ්ඩල බල ප්‍රදේශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම පිණිස අංක 2440/27 දරන 2025-06-13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාරවර නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමාදාන විනිශ්චකාර නියෝග පාර්ලිමේන්තුවට
සනත් කුමාරගේ Wednesday, 09 July 2025 10:28 AM
යම් ක්‍රමවේදයකට ලබා දෙන්නේ නම්, කරන ලද සේවය තක්සේරු කර විශ්‍රාම ගිය විදුහල්පති වරුන්ටත් ලබා දීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන්න...