වයස අවුරුදු හතර වනවිට විවිධ වූ හැකියාවන් රැසක් සහිතව වැඩ පෙන්වන මේ කුඩා දරුවා ගැන බොහෝ කතාබහ අන්තර්ජාලයේ සටහන් වුණා. කුඩා 'ධානත්' ලොව වයස අඩුම චිත්‍ර ශිල්පියා වන්නේ වයස අවුරුදු තුනහාමාරේදී සිය පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වමින්. ඔහුගේ චිත්‍ර දැන් ලොව පුරා අලෙවි වෙනවා. එසේම ඔහු සිය වයලින් වාදන පුහුණුව අරඹා ඇත්තේ ඔහුට වයස අවුරුදු තුනහාමාරේදී වන අතර විශිෂ්ට වයලීන වාදකයෙකුව සිටින මේ වීඩියෝව ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 4දී වාදනය කළ වයලීන කණ්ඩයක්. ධානත්ගේ දැන් වයස අවුරුදු දහතුනක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd