
(ගයාන් සූරියආරච්චි)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමිත්පුර කුඩු රොෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා සූදානම් කළ බව කියන යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 22 ක් සහ මිලිග්‍රෑම් 700 පොලිසිය සොයාගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු රොෂාන්ව මරන්න ප්ලෑන් කරපු එකාව ඇල්ලුවා. නමුත් කුඩු රොෂාන්ව ඇල්ලුවේ නෑ.. මරු පොලිස්… හෝටල් කාමරවල ඉන්න ජෝඩු නම් අල්ලයි ටක්කෙටම…
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කාරයෙක් කියලා දන්නවා. ඒත් යුක්තියෙන් කිසිම කරදරයක් නෑ වගේ... මහා පරිමාණ අය මරන්න එන අය පොලිසියෙන් අල්ලනවා. නියම වැඩ වෙන්නේ රනිල් යටතේ...