බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමී සහ ජොන්සන් චාල්ස් තම මව් රට වන ශාන්ත ලුසියා වෙත පසුගියදා පැමිණියා. ගුවන්තොටුපලේදී ඔවුන්ට හිමි වුණේ හිතාගැනීමටත් නොහැකි වූ ඉතා උණුසුම් පිළිගැනීමක් හා තරුණියන්ගේද ඉහළ ප්‍රතිචාර හිමිවුණා. මේ වනවිට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නිල ගීතයක් තරමටම ජනප්‍රිය වී ඇති චැම්පියන් ගීතයට අනුව ක්‍රීඩා ලෝලීන් සමග නර්තනයේ යෙදෙන්නට ද සැමී සහ චාල්ස් අමතක කළේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd