අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ලෙස උතුරුමැද ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා විසින් පත් කැරිණි.
අනුරාධපුර සමාජ සේවා අධ්‍යක්ෂ අජන්ත ගුණවර්ධන මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් ලෙස පත් කරනු ලැබ සිටියි.
මේ අතර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ අනුරාධපුර මහ ලේකම් කාර්යාලයට ද නාච්චදුව ප්‍රාදේශිය ලේකම් සුගත් කිත්සිරි නැනුප ප්‍රාදේශිය ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd