(නිමන්ති රණසිංහ )
පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම අද සිට
wahaldeepe Saturday, 01 October 2022 10:17 PM
අපිට එපා...!
yasiru Wednesday, 05 October 2022 01:17 PM
මෙම බද්ද ගෙවිය යුත්තේ, සමාගම විසින්ද? නැතහොත් පාරිභෝගිකයා විසින්ද? Airtel ආයතනය එම 2.5% ක බද්ද පාරිභෝගිකයාගෙන් අය කරගන්න බවට කෙටි පණිවිඩයක් ඒවා ඇත. අනෙකුත් දුරකථන සමාගම් ද මේ ආකරයට එම බද්ද පාරිභෝගිකයාගෙන් අය කර ගන්නවාද?