IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සමගි ජනබලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

(දයාසිලී ලියනගේ)

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පෙන්නුම් කෙරෙන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ලක් ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි බහුතරයක් සමගි ජනබලවේගයට සම්බන්ධව සිටින නිසා මෙම පක්ෂ දෙක අතර වෙනස ජනතාවට පෙන්වාදිය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.

ඒ අනුව මෙම පක්ෂ දෙක අතර වෙනස පෙන්නුම් කරන ප්‍රතිපත්ති ඇතුළත් ලියවිල්ල ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.
 



අදහස් (5)

සමගි ජනබලවේගයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්

p.d goonawardena Friday, 15 May 2020 08:08 AM

අනේ මොකටද? ඕව අපිට වැඩකුත් නැහැ ... ඕව මිනිස්සු මුලා කරන කොළ කැලි විතරයි... මේ යන විදිහ ඉතාම හොදයි... රට නියම විදිහට කරගෙන යනවා. ආයි මොකා ආවත් මෙයිට වඩා වැඩි දෙයක් වෙන්න නැහැ...

:       0       0

වීරවිජේ Friday, 15 May 2020 08:29 AM

පක්ෂ දෙක‍ෙ වෙනස තමයි එක පක්ෂෙක ඉන්නෙ උගත් මෝඩ හොරු.. අනෙකෙ ඉන්නෙ නූගත් මෝඩ හොරු

:       0       0

නන්නාදුනන හාදයා Friday, 15 May 2020 09:49 AM

සජිත් , ඔබ පැහැදිලිවම අවංකව ජනතාවට කියන්න. ඔබ ජයග්‍රහණය කල වහාම මේ දේවල් ඔබ ඉටුකරනවා කියලා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම දිනු වහාම ඒ පොරොන්දු ඉෂ්ට කරන්න. 1. mcc ගිවිසුම කිසි ලෙසකින්වත් අත්සන් නොකිරීම. (සංශෝධන අවශ්‍ය නැත) 2. රජය මේ දිනවල බලෙන් කපාගන්න රජයේ සේවකයින්ගේ වැටුප් වහාම නැවත ලබාදීම. 3.(රනිල් වික්‍රමසිංහගේ රජයෙන් සිදුවූ බලපෑම නිසා මේ පොරොන්දුව ඉෂ්ට කිරීමට නොහැකිවිය) නඩු අසා සිරගත කිරීමට සිටි "මහින්දගේ කාලයේ සිටි සියලුම දුෂිතයින්" රටෙන් පිට වීම නවතා,වහාම නඩු අසා,සිරගත කිරීම.ඔවුන් හොරාගත් සියලුම මුදල් ඔවුන්ගෙන් අයකරගැනීම සහ දේපොළ සියල්ල රාජසන්තක කිරීම.

:       0       1

ලියනගේ Friday, 15 May 2020 01:53 PM

ප්‍රතිපත්තියක් නොමැති කල්ලි කණ්ඩායම්වලට නායකත්වයක් දෙන සජිත්ට ප්‍රතිපත්තියක් තිබේද ?

:       0       1

සිරියාවතී Friday, 15 May 2020 10:03 PM

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වෙනස පක්ෂය කඩාගෙන ගිය එකෙන්ම තේරෙන්නේ නැතිද ඩිඑස් සේනානායකල, ඩඩ්ලි සේනානායකල, ජෝන් කොතලාවල, ජෙ ආර් ජයවර්ධනලා ගොඩනගපු සහ වර්තමාන නායක රනිල්ලා නායකත්වය දෙන පක්ෂයේ බොරු කාරයන්ට ඉන්න බැරිය.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 134 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site