සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාලය වසරකින් අඩු කිරීමට විරෝධය දක්වමින් පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයෝ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට කොළඹ වෝඩ් ප්‍රදේසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පා ගමනක යෙදුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඇත්ත හරි හැටි නොදැන අදහස් පල නොකරන්න.තමනට වෙන අපහසුව ගෙන පමණක්ම නොසිතන්න.මෙපමණ පිරිසක් විරෝදය පල කරන්නට යම් ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන් බව සිතන්න. (ත)
අනිවාර්යෙන්ම ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක්. දොස්තරලගෙ ඕන කමට උපාධියෙ ගුණාත්මක බව අඩුකළ එක (අ)
අන්තිමට මිනි පෙට්ටියේ කෑලි දෙක 4 දෙනෙක් එක්ක උස්සගෙන ගියා (දී)
හරිම කාරදරයක් උනේ මේ නිසා අපිට (දී)
පාළක පක්ෂයත් එක්ක කතා කරලා සාධාරණව ඕවා විසඳගන්න (දිල්)
ඒ කාලේ තමයි ඇඬුවහම කිරි එරුනේ. දැන් කාලේ අයිතිය ඉල්ලා ඇඬුවහම ඇහේ තියෙන කඳුළු ඉවර වෙන එක විතරයි වෙන්නේ.(දිල්)
මේ අයට මහපාරේ උසස් අධ්‍යාපනය දුන්න නම් හොඳයි.එතකොට මේ වැඩේ ට ලෙහිසියි.හැමදාම පාරේ.(අ)
අවාසනාව කියන්නේ මේකට දෙමව්පියනුත් සහයෝගය දක්වන එක...(දිල්)
පාරට බැහැල හරි දිනාගන්න ඕන. (අ)