( ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී අද (24) විවාදයට ගනු ලබන පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය කමිටු වාර්තාවට විපක්ෂව ඡන්දය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධාන පවසයි.
මෙම සීමානිර්ණ කමිටු වාර්තාවෙන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණක් වන බැවින් තමන් ඊට විරුද්ධ වන බව දෙමළ ජාතික සන්ධන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතාද පැවසුයේ සුළු ජාතික පක්ෂ වලට දැඩි අසාධාරණයක් වන හෙයින් මෙම වාර්තාව සභාව ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd