IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සභාපතිගෙ පුතා ආවේ ස්ථාවර නියෝග අනුව

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

රණතුංග මහතා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-

මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. විපක්ෂ නායකතුමා එකඟ වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් අපි වැරදි දෙයක් කළා කියලා රටට වැරදිම දෙයක් යනවා.

 



අදහස් (7)

සභාපතිගෙ පුතා ආවේ ස්ථාවර නියෝග අනුව

Rata Perata Thursday, 16 November 2023 12:55 PM

යකෝ මෙව නියම ස්තාවර නියෝග නෙ. හොර ගෑනුන්ටත් එන්න පුලුවන් ද? කප්පම් ඉල්ල උසාවියෙන් වැරදි කාරයො උන උන් ඉන්න ප ර්න්තුවෙ මෙවා මොනවද?

:       0       4

Aravinda Monarawila Thursday, 16 November 2023 01:42 PM

බොරුවට ස්තාවර නියෝග ස්තාවර නියෝග ගාන්නෙ නැතිව හරියට කියපන් මොන ස්තාවර නියෝගය අනුවද එහෙම කෙරුවෙ කියලා, මූ දන්න ස්තාවර නියෝගයක් නැහැ බොරුවට ගහ ගන්නව.

:       0       2

Amal Thursday, 16 November 2023 01:53 PM

සභාපතිවරයාගේ පුත්‍රයා නොට්ටිගේ පුතා

:       0       4

Rajun de Silva Thursday, 16 November 2023 03:38 PM

මේකා නේද කප්පම් කාරයා.

:       0       3

ලයිය Thursday, 16 November 2023 05:14 PM

කප්පම් රජෙක් ජනතාව අමතයි, කප්පම් ගැනීමේ අගය කියයි...

:       0       18

අබිලින් Friday, 17 November 2023 07:29 AM

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයාට නැති වරප්‍රසාදයක් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන ලෙසට ස්ථාවර නියෝග සැකසුවේ කවුද ලොක්කො

:       0       1

Perera Friday, 17 November 2023 09:26 AM

කප්පම් ගන්න එකේ වරදක් පේන්නේ නැති කෙනා ඥාති සංග්‍රහයේ වරදක් දකින්නේ කොහොමද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site