ලබන මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී තමන් සභාපති තනතුර සඳහා තරග කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය. කොළඹ ගලධාරි හෝටලයේදී කී‍්‍රඩා සමාජ, දිස්ති‍්‍රක් සහ පළාත් කි‍්‍රකට් සංගම් නියෝජිතයන් වෙනුවෙන් අද (4 වැනිදා) සවස පැවැති රැස්වීමකදී ධර්මදාස මහතා මේ බව නිවේදනය කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තමයි සුදුසුම කෙනා