මුදල් නොදී ගල්කිස්සේ හෝටලයක දී කාන්තාවක් සමඟ ගත කළ විදුලි කාර්මිකයකු හෝටලයෙන් එළියට එද්දී, ඔහුට පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙන් හිටපු සෙබළෙකු හා ඔහුගේ අනියම් බිරිය සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මිය ගිය පුද්ගලයා මොනරාගල පදිංචි කරුවෙකු බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ,ගම්මන්පිලට තවත් චාන්ස් එකක් රණ විරුවෝ වෙනුවෙන් පෙළපාලි යන්න (කෞ)
රණ විරුවන් දන්ගෙඩියට යවන්න එපා කියන අය කෝ ? (ර)
රණවිරුවෙක් වුණත් කළ වැඩේ වැරදියි (නි)
දැන් මිනීමැරීම කියන දේ මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා වගෙයි (නි)
එතකොට හිටපු සෙබළා.....? (කෞ)
වැරදි කාමයේ අනිටු පල (කෞ)
රට බේරාගත් රණවිරුවන් නේද මේ? (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)