පස්යාල අත්තනගල්ල හන්දියේ තිබී සෙබළකුගේ මළ සිරුරක් සොයාගත් පොලීසිය ඔහු පිහියෙන් ඇණ මරාදමා ඇතිබව පෙනේ යැයි පවසයි.
සංඥා බළකායේ සෙබලකු බව කියන ඔහු දෙල්ගොඩ පදිංචිකරුවකු බව ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩක් කරන්න ඇති (අ)
මේවා අහන්නත් දුකයි (අ)
දැන් නම් රට එන්න එන්න ජරා රටක් බවට පත් වෙනවා (අ)
තව විස්තර ටිකක් දාන්නකෝ (අ)