ගොඩකවෙළ සහ රක්වාන ප්‍රදේශ හරහා හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා නිවාස 50කට පමණ හානී සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. විදුලි බලය ද බිඳ වැටී ඇත. කළු ගගේ හා රත් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුරයේ පහත් බිම් හා මාර්ග ද ජලයෙන් යටවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ප්‍රමිතියට අනුව හදපු කොන්ක්‍රීට් කණුවක් වගේ. (නදී)
බලන්නකෝ කොන්ක්‍රීට් කනුව කඩාගෙන වැටිච්ච හැටි මේක දේව ශාපයක්ද මන්දා ලංකාවේ වෙන දේවල් වලට දෙවියෝ කෝප නොවී ඉදීද?(නදී)
සබ් ලොක්කා ගෙන් සබරගමු විශ් විද්‍යාලට දැඩි හානි.(නදී)