සබරගමු සරසවි සිසුහු අද කළු සතියක් ප්‍රකාශයට පත්කර විරෝධය පෑම ඇරඹූහ.
සිසුන් 25කගේ පන්ති තහනම ඉවත් කිරීම, තාක්ෂණ පීඨය මහ සරසවියේ තැබීම, වෛද්‍ය පීඨයක් ලබාදීම, නොවිසඳුණු සුබ සාධන ප්‍රශ්න විසඳන ලෙස ඔවුහු ඉල්ලති.
සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධය සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය විශ්ව විද්‍යාල වල කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න පාලකයින්ට කිසිම උවමනාවක් තියෙන බව පෙනෙන්නේ නෑ.(හේ)