(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙ පිරිසක් කළ පහර දිමකින් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය.
03 වැනි වසරේ සහ 04 වැනි වසරේ කළමනාකාර පිඨයේ ඉගනුම ලබන සිසුන් දෙපිරිසක් විසින් ඊයේ (15) රාත්‍රීයේදී මෙම පහර දිම සිදුකර ඇති බවට අනාවරණය වන බව පොලිසිය කියයි.
පහර කැමට ලක්ව ඇති සිසුන් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ දයාසාන්ති නේවාසිගාරයේ රැදි සිට ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම නේවාසිගාරයට ඇතුළු වි නවක සිසුන් කොණ්ඩා සහ රැවිලා බා නොමැති බව පවසා මෙලෙස පහර දි ඇති බවට වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
පහර දුන් සිද්ධියට සමිබන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය පරික්ෂණ සිදු කරයි.
සිද්ධියෙන් රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සබරගමු සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ
Ruhunu Thursday, 16 February 2023 10:02 AM
රතු සහෝ දරයො
Santhu Thursday, 16 February 2023 11:23 AM
එවුන්ගෙ කොන්ඩ රැවුල විතරක් නෙවී බෙලිම කපලා සරසවි වැටේ ගහන්න ඕන මතක සටහන් සේ