(ජේ.ඒ.එල්.ජයසිංහ)

සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ලිපියක් මගින් දැනුම් දී ඇත.

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාට ආණ්ඩුකාර තනතුරු දරන කාලය තුළ ලැබිය යුතු වැටුප ඒ වෙනුවෙන් පිහිටුවන අරමුදලට බැර කරන බවත් ලිපියක් මගින් දැනුම් දී ඇත.