කහවත්ත කොටකෙතන වරාවැව අක්ක නගෝ දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එම දෙදෙනා විසූ ගෙදර ජනේලයක ඇදවූ කූරක් ඉවකළ සීබා කිලෝ මීටර දෙකක් දුර ගොස් නතර වූ ගෙදර එම ඥාති පුත්‍රයා සිටි බව පොලීසිය කියයි.