(විනීතා එම් ගමගේ)
මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
කොවිඩ් 19 වයිරසය පැතිර යාම නිසා කාර්යාල කටයුතු අඩාල වීමෙන් මෙම ප්‍රමාදය ඇතිවන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
එම ප්‍රතිපල නිකුත් වන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd