අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු විභාගය අවසන්වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවන් උපකාරක පන්ති පැවැත්වීම විෂයානුබද්ද දේශන සම්මන්ත්‍රණ,වඩමුළු පැවැත්වීම ප්‍රශ්න හා පිලිතුරු මුද්‍රණය බොදා හැරීම ආදි සියලු කටයුතු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වියා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාපෙළ පන්ති අදින් අවසන්