
(එම්.සුසිල් පියන්ත)
අපොස සාමානය පෙළ විභායට පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.
පහර කෑ සිසුවා හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේම පදිංචි සිසුවකු බවත් පොලීසිය කියයි.
සැකකාර සිසුන් දෙදෙනා තවම අත් අඩංගුවට නොගත් බවත් ඔවුන් දෙදෙනාම අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය කියයි.
සාමනය පෙළ විභාගය අද(8) නිමාවූ බවත් පරණ කෝන්තරයක් මත මේ සිසුවාට සැකකාර සිසුන් දෙදෙනා පහර දෙන්නට ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළ අවසන් වී යන සිසුවා පහර කා රෝහලේ