
(සුජිත් හේවාජුලිගේ)
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය
විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බව පැවසු අමාත්‍යවරයා සුප්‍රීම් සැට් තනි ව්‍යාපෘතියක් නොවේ යයිද සඳහන් කළේය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා කියන්නේ ආදායම් ලැබුණාම අඬබෙර ගගහා කියන්න ඕනෑ කියලාද? ඒක ඔබේ පිළිවෙල වෙන්න ඇති.. ඒත් බහුතරය එහෙම නැහැ... සද්ද නැහැ. වැඩ... හරියට ...වැඩ. වැඩ්ඩෝ රඟන්නේ නැහැ. ඇමැතිතුමෝ.
අභ්‍යාවකාශ තරණය පිළිබද ආචාර්ය උපාධියක් තියෙනවා කියපු මැදමූලනේ හාදයා ගැනත් සෙවිය යුතුමයි.
බොරුකාරයෝ ලංකාව දශක ගනනාවක් පස්සට ඇදලා දැම්මා. නිරුවත, ලැජ්ජාව වහගන්න තාමත් මොනවා හරි කියනවා
පැලවත්තේ ලොකුම ඩෝබි එසේ පවසයි. දැන් වැඩක් නෑ මනුස්සයෝ, ජනතාවට ඇත්ත එලිකරල දුන්නෙ ඔයාලගෙ අගමැතිනිනේ. ඒක බොරුවක් නම් එයාව වහාම අස්කරල දාලා අලුතෙන් පරීක්ෂණ පවත්වන්න.
හරිනි, අපිට ලොකු හානියක් කළා සහෝදරයා. එයා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ඉක්මනට ගන්න.
මගේ ඇඟේ මාලු ගඟේ නටනවා. මෙච්චර කාලයක් රවුම් කර කර ගෙනිච්චි ලොකුම පචයක්, ගොඩගන්න බැරිම විදියට, කුඩු කරලා දැම්මා. අනිත් පච ටිකවත් තව කාලයක් ඇදගන්න කටවල් වහගෙන හිටපල්ලා.
මට මේක කරන්න බෑ . අපේ ඩෝබිලා පඩි වැඩිකරලා ඉල්ලනවා. උන්ට දරාගන්න අමාරුයිලු.
පොඩි මිනිහෙක් වරදක් කලොත් අපේ කට්ටිය උඩ පැන පැන ගහනවා. ලොක්කො කරන වැරදි පක්ෂ පාට බලන්නෙ නැතුව වහල දානවා. කරපු සෝඩකම් ගැන අපි ඉතිං කාට කියන්නද?
ඒක හොදයි. ඒ වගේම ඡන්දෙදි කලු ගල් පැලෙන තරම් බොරු විදල ඒකෙන් මිනිස්සු රවටපු ඔහේල ගැන හොයන්නත් කොමිසම් 100ක්වත් දාන්න ඕනේ.
විපරමා, මොණරවිල වැනි විලිසංගෙ ගෑවිලා වත් නැති හෝදන්නන්ට දුවන්න පාරවල් නැති කළ සුප්‍රිම් සැට් යානයේ කතාව දැන් ඉතින් නලින්ද ජයතිස්ස වැනි අහංකාරයින් ද පෙරළාගෙන යන හැඩයි.
ඔය කියන තරම් ලාභ තිබුණා නම්, අච්චර චෝදනා එල්ල වෙද්දී උන්දැලා ටික කට වහං හිටියා කියලා කියන එකෙක් හිතන එකෙක් හරි ඉන්නවා නම් ඒ මහම මහ ගොං අලියෙක්...
අපි කිව්වා අවංක වෘත්තිකයන් ගන්න එපා කියලා. ඒගොල්ලෝ එක්ක සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බෑ.
ලංකාවේ ප්‍රශ්න මොකුත් නැහැ දැන්, දැන් තියෙන්නේ අභ්‍යවකාශය සම්බන්ධ පොඩි ප්‍රශ්න ටිකක්, ඒවත් ඇකඩමික් එව්වා.. බුහාහා...