දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට එමින් සිටි පොලිස් ගුවන්විදුලි රියක් වැලිපැන්න පිවිසුම ආසන්නයේ දී ජිප් රියක හැපී පොලිස් කාරයට හානි සිදුවී ඇත.
ජිප් රිය කොල්ලුපිටියේ රජයේ ප්‍රධානතම කාර්යාලයකට අයත් බව දැනගන්නට ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට එමින් සිටි පොලිස් ගුවන්විදුලි රියක් වැලිපැන්න පිවිසුම ආසන්නයේ දී ජිප් රියක හැපී පොලිස් කාරයට හානි සිදුවී ඇත.
ජිප් රිය කොල්ලුපිටියේ රජයේ ප්‍රධානතම කාර්යාලයකට අයත් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත. රක්ෂණ සමාගම් වල මුදල් වක්‍රාකාරව අපේ බදු මුදලට සම්බන්ධ වෙන්නේ නැහැ. රක්ෂණ සමාගම්වල මුදල් ලෝක රක්ෂණ සමාගමේ යොදලා ඉන් ලබන විශාල පොලියෙනුයි වන්දි ගෙවන්නේ. ඒවා ලබන්නේ $ වලින් උනාට ගෙවන්නේ රුපියල් ශත වලින්. (නදී)
සුරේන්ද්‍ර , මාද රජයේ රැකියවක් කරන අතර මා සේවය කරන ආයතනය අැතුළු මා දන්නා රජයේ ආයතන කීපයකම සියලුම වාහන රක්ෂණය කර ඇති අතර මා සෙවය කරන අයතනයේද වාර්ෂිකව මිලියන ගනනක් ඒ සදහා ගෙවිය යුතුය. ඒ ඔබගෙත් අප සියලු දෙනාගේම මුදල්ය. (ස)
මහත්වරුනි, රජයේ වාහන බොහොමයක් රක්ෂණය කරන්නේ නැත. තුන්වෙනි පන්තියේ රක්ෂණයක් සියලුම පුද්ගලික වාහන වලට තිබෙන නිසා එය ප්‍රශ්නයක් නොවේ. වරද රියදුරුගේ නම් ඔහුගේ වැටුපෙන් අයකිරීම සිදුවේ. කාර්මික දෝෂයක් නම් අදාල ආයතනය පාඩුව දැරිය යුතුයි. එවිට බදු මුදල් වලට සම්බන්ද වේ.(නදී)
ඇයි මහජන දේපල වනසා දමන්නේ. මේවා අම්ම අප්පාගේ බුදලේ නෙවේ අහිංසක මහජනතාවගේ මුදල්. මෙතරම් දෙයක් වෙන්න කොපමණ වේගයෙන් එන්න ඕනෙද ? මේවා හදන්නත් අහිංසක මහජනතාව මුදල් ගෙවන්න ඕනේ.(නදී)
ඕකේ අලාභයත් ඉතින් බදු ගෙවන ලංකාවේ දුප්පත් ජනතාවටම ගෙවන්න වෙයිද දන්නෙ නැහැ (නි)
මම මගේ පස්ස හප්පා ගත්තා (නදී)
ඇන්ටන් හැම දෙයක්ම දැක්ක ගමන් බොරුවට කොමෙන්ට් දාන්න එපා. මේ වාහනේ හැප්පුනේ ඉස්සරහ ටයර් එකේ හුලං ගියපු නිසා. තමන්ගෙ වාහනයකත් හුලං ගියපු වෙලාවක තමන්ටත් තේරේවි (නදී)
වාහනයක් පදවපු කෙනෙකුට නම් මේ ප්‍රශ්නය තේරෙනවා. ගුවන් යානා වලින් යන එන ඇත්තන්ට නම් මේවා තේරෙන්නේ නැහැ. ඒකනේ මෙහෙම අදහස් ලියන්නේ. (නි)
මොන ටයර් එකේ හුළං ගියත්, තමන් ආරක්ෂක පරතරය තියාගෙන පදවන්න ඕනෑ. එතකොට තමන්ට වාහනය නවත්වා ගන්න කාලය තිබෙනවා. (නි)
පෙරේරා, ඔය කලබල වෙන්න එපා. ඒ අලාභය රක්ෂණ සමාගමෙන් ගෙවයි.ඒකට තමයි වාහන රක්ෂණ සහතිකයක් ගන්නෙ.ඕනෑම කෙනෙකුගේ අතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් (නි)
රිය අනතුරු බොහෝ ගණනකට හේතුව තමයි නොසැළකිල්ල (නි)
ගිහාන් ඔයා හරියට හරි, කසුන්ටත් හුලං ගියපු වෙලාවක තේරේවි. වාහනයක් 100 ක වේගෙන් යනකොට නවත්වන්න තියන අමාරුව. (ස)
රක්ෂණය තිබ්බ පලියට, වේගෙන් වාහන එලවනවද? ජීවිතයකට අනතුරක් උනොත් ඇති වැඩක් නෑනේ. විශේෂයෙන් නිවැරදි පුද්ගලයන්ගේ ජීවිත. (ස)
නාමල් දන්නෙ නැත්තම් දැනගන්න ...කොහොම රක්ෂණයක් තිබුණත් ඕවා වක්‍රාකාරව ගෙවන්නෙ අපේ බදු මුදල් වලින් තමයි. (ස)
රජිත ලංකාවේ වාහනයක් තියන ඕනම කෙනෙක් රක්ෂණ සහතිකයක් ගන්න ඕන. ඒකට අපේ බදු අදාල වෙන්නේ නෑ. එකට තමයි රක්ෂණ සමාගම් ඉන්නේ, පාරේ වහනයක් හැප්පුනත් ආණ්ඩුවට බනින එක නෙමෙයි කරන්න ඕන. විවේචනය කරනවා නම් ඕන තරම් දේවල් වෙන තියෙන්නේ, ඉස්සෙල්ල හරි වැරැද්ද මොකක්ද කියල බලල චෝදනා කරන්න. (ස)
ජනතා අයිතියට පැවරුවා කිව්වට අදි වේගී මාර්ගත් දැන් දේශපාලන මහත්වරුන්ගේ බුදලයක් කරගන්නයි වගේ පේන්නේ. හැම දේම තාවකලිකයි නේද? (නදී)