දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මගේ පවත්නා අඳුරු තත්වය නිසා රථයේ ප්‍රධාන පහන් දල්වා පැයට කිලෝ මීටර් හැටක වේගය නොයික්මවන ලෙසත් වේගයෙන් රිය ධාවනය කොට තිරිංග තද නොකරන ලෙසත් අධිවේගී මගේ අධ්‍යක්ෂක එස් ඕපනායක මහතා රියදුරන්ට උපදෙස් දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් කොටයි කියලා කියනවනේ (නි)
කොහොමටත් අධික වේගය අනතුරුදායකයි (නි)
අපේ තරුණ දරුවන් පරිස්සම් වෙන්න. (ර)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පරිස්සම් වෙන එක තමයි හොඳ. (ර)
මුහුනු පොතෙන් ලාංකාදිප පත්තරෙ නිවිස් දැන ගැනිමට සලැස් විම ගැන ලන්කාදීප ඔබට ඉස්තුති වෙමි. දෙයක් කියන්න කැමතියි. අපෙ වට පිටාවෙ නොයෙක් දෙ සිදු වෙනවා. එවා ලන්කාදිප පත්තරෙට කිමට අවස්ථාවක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. (ර)
මේ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ඉතාම දුර්වල බව පෙනෙනවා. සාමාන්‍යයෙන් ජර්මනියේ අධිවේගී මාර්ගවල සමහර තැන්වල වහින වෙලාවට වේගය සීමා කරන්නේ 100 - 120 අතර. ඉතාම කලාතුරකින් ලිස්සන ස්ථානවල 80 කරලා තිබෙනවා. මෙහෙ ලංකාවට උෂ්ණත්වය ඉතා අඩු කාලගුණයක් තිබෙන නිසා ලිස්සනවා වැඩියි. මට පෙනෙන විදිහට ලංකාවේ අධිවේගී මාර්ග හදනවිට හොඳට මුදල් ගරලා තිබෙනවා. (නි)
සිල්වා මහත්තයෝ, බෙර්ලින් එක්ක මෙහෙ සංසන්දනය කරන්න එපා. ලංකාවේ මොන දේකින්ද කොමිස් ගැහුවේ නැත්තේ? මේක විතරක් නෙමෙයි. හැමතැනම කොමිස්. අනිත් අධිවේගත් එක්ක බැලුවම මේකේ අඩුපාඩු බොහෝයි. නමුත් මේක ජාතික අවශ්‍යතාවයක් (නි)