දක්ෂින අදි වේගී මාර්ගයේ තම බසයට දාවනය කිරීමට නියමිත ගමන් වාරයක් නොදෙතියි කියා ලක්ෂමී සජින්තා නම් කාන්තාව මාතර බස් නැවතුම් පොළේ තම බසය හරහට නවත්වා ආපදා කුලුනකට නැග විරෝධතාවයක් ඇරඹීය.
දක්ෂින අදිවේගී මාර්ගයේ බසයක් දාවනයේ යොදවන එකම කාන්තාව ඇයයි.
මේ හේතුවෙන් මාතර මහරගම අදිවේගී මාර්ග බස් ගමන් අවහිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර පැත්තේ අය උඩ නගිනවා වැඩිනේ (නදී)
අසාදාරණයට එරෙහි සටනට ජය ...(දිල්)
මන් හිතන්නේ කාන්තාවක් එසේ කිරීම සුදුසු නැහැ. නීතිමය ක්‍රියා මාර්ගයකට ගියා නම් හරි. හැම දේකටම උද්ගෝෂණය කරනවට වඩා. දැන් ලංකාවේ සිස්ටම් පිකටින් වෙලා ඉල්ලීම් දිනාගන්න. (නදී)
දක්ෂින අදි වේගී මාර්ගයේ බසයට රුපියල් වලින් කෝටියක් කප්පන් ගෙවන්න ඕනේ. ලංකාව කියන්නේ ලෝකයේ අංක එකේ කම්බා හොරු පාලනය කරන රටක්. (නදී)
මේ කාන්තාවගේ ධෛර්ය ගැන සතුටුයි. ජගත් මෝඩයෙක් වගේ ලියන්න එපා (නදී0
ගමන් වාරය නොදීමට හේතුවක් ඇතිනේ. මෝඩ වැඩක් (නදී)
ගවුමක් ඇදගෙනද කුලුන උඩට නැගල තියෙන්නේ? (නදී)
නීතියේ පිළිසරණක් නොමැතිකමින් අද බොහෝ දෙනා මෙවැනි උද්ගෝෂණ කරන්න පෙළඹිලා. නිතිය ක්‍රියාත්මක වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. (නදී)
ජගත්ගේ ප්‍රශ්නෙට උත්තරේ මේ ළඟ ප්‍රවෘත්තියේ තියෙනවා. බන්දුල පෙරේරා ආවඩන ආණ්ඩුව යටතේ තමයි කෝටි ගණන් කප්පන් ගන්නේ. තව බලය දුන්නත් ඕව වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. බන්දුල පෙරේරා තව තවත් ආවඩන්න. (නදී)
මටනම් මේ කාන්තාව ගැන ආඩම්බරයි. (ර)
මාර ගෑනු ! පොල් කඩන්න මරු (අ)
මේ කාන්තාවගේ ප්‍රශ්නය විසදා දෙන්න.(හේ)