මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට අධීවේගී මාර්ගයේ ධාවනය වූ වෑන්රියක් පරගස්තොට දී ආරක්ෂිත වැටේ වැදී පාරෙන් ඉවතට විසිවී සිදු වූ අනතුරින් වෑන් රියේ ගමන් ගත් කුඩා දරුවන් 3ක් ඇතුළු වන දෙදෙක් තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. ඉන් දෙදෙනෙකුට බරපතල බව රෝහල් ආරංචි කියයි.
අලුත විවාහ වූ යුවලක් ඥාතීන් සමඟ පිළියන්දල නව නිවසට එමින් සිටියදී දක්ෂි මෙම අනතුර සිදු වී ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මඟ අනතුරුදායකයි. පාර සහ වැට අතර පරතරය අඩු නිසා අනතුරු නිතර සිදුවෙනවා. (නි)
තුවාලලැබූවන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)
අනේ දෙවියනේ, මෙහෙමත් භයානක අනතුරු වෙන්නේ ඇයි? (නි)