දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දියගම දී රිය අනතුරකින් 86 හැවිරිදි තිදරු මවකගේ මරණය සිදු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නීතීඥ නදීක සංජීව රණවීර රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට හොරණ මහේස්ත්‍රාත් ලෝචනා විජේසිංහ මහත්මිය නියෝග කළාය.
මරණකාරිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවීමට ද නීතීඥවරයා එකඟත්වය පළ කළේය.
නඩුව අවසන් වන තුරු ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවි භාරයට ගන්නා බවත් ජාතික ප්‍රවාහන කොමිසමේ වෛද්‍ය මණ්ඩලයෙන් ඔහු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයක් සිදුකරලත් ඇප ලැබුණාද? (නි)