දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30.2 කිලෝමීටර කණුව ප්‍රදේශයේ තිබී හමුවූ අත් බෝම්බයක් පුහු කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි.
දුරකතනයෙන් ලද තොරතුරක් අනුව කළ පරීක්ෂා කිරීමකදී එය හමුවී ඇති බවත්, අත් බෝම්බ එම ස්ථානයට දැමුවේ කවුරුන්ද යන්න විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.
(ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd