පෙම්වතියන් කිහිප දෙනෙකුටම වරින් වර ආදරය කළ කඩවසම් නළුවෙකු වනලියනාඩෝ ඩිකැප්‍රියෝකලක් තනිකඩව කාලය ගත කළේය. කෙසේ වෙතත් මෑතකදී මුණගැසුණුනිනා අග්ඩාල්නම් ඩෙන්මාර්ක ජාතික මෝස්තර නිරූපිකාව සමඟ ළඟදීම යුගදිවි ගමන් අරඹන්නට ලියනාඩෝ බලාපොරොත්තුවන බව සඳහන් වෙයි. ලියනාඩෝ - නිනා පෙම් සබඳකම කලක සිට පැවතුණත් ඒ බව ප්‍රසිද්ධ වූයේ ඉතාම මෑතකදීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd