හබරණදී හීලෑ අලියකු පිට නැගී කැලයේ සිරි නරැඹීමට යන්නට සූදානම් වූ ප්‍රංශ ජාතිකයෙක් අලියා පිටින් වැටී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. අලියා පිට කිලෝමීටර එක හමාරක් ගමන් කිරීම සඳහා රුපියල් 2500ක් අය කෙරේ.